27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලීක්ස් කිලෝ 300ක් ඉස්සූ දෙදෙනෙකු අත්අඩංගුවට

ලීක්ස් කිලෝ 300ක් ඉස්සූ දෙදෙනෙකු අත්අඩංගුවට

මස්කෙළිය පොලිස් වසමේ සාමිමලෙයි ඕල්ඩන් වත්තේ 10 වැනි කොටසේ වගා කර තිබූ ලීක්ස් කිලෝග්‍රෑම් 300ක් සොරකම් කර නෝර්වුඩ් නගරයේදී අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු මස්කෙළිය පොලිසිය විසින් ඊයේ (07) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ලීක්ස් සොරකම් කර නොර්වුඩ් ප්‍රදේශයට අලෙවි කළ බව ඔවුන් පිළිගෙන තිබෙනවා.

ඊයේ සැකකරුවන් දෙදෙනා හැටන් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.