32.2 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් සැකකරුවන් 999ක් කොටු

යුක්තියෙන් සැකකරුවන් 999ක් කොටු

යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (09) සිට අද (10) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 999ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව හෙරොයින් 453 g,අයිස් 306g 40mg, කොකේන් 940g, ගංජා 57 kg 317g, ගංජා පැල 31168 ක්, හෂීස් 1g, මාවා 147g 50 mg, තූල් 14 g 50mg, මත්පෙති 234 ක්, ඈෂ් 1 g 50mg, මදන මෝදක ගුලි 629 g අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.