26 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෝදි ලොව ජනප්‍රියතම නායකයා වෙයි

මෝදි ලොව ජනප්‍රියතම නායකයා වෙයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලොව ජනප්‍රියතම නායකයා බවට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකාව කේන්ද්‍ර කර ගත් මෝනිං කන්සල්ට් බුද්ධි තොරතුරු සමීක්ෂණ සමාගම විසිනුයි මේ බව පවසා ඇත්තේ.

එම සමාගම විසින් මෙම ලැයිස්තුව සකස් කර ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ 29 වැනිදා සිට දෙසැම්බර් මස 5 වැනිදා දක්වා කාලය තුළ එක්රැස් කර ගත් දත්තවලට අනුවයි.

කෙසේ වෙතත් එක් එක් රටවල විශාලත්වය අනුව සිදු කර ඇති මෙම සමීක්ෂණයෙන් ඉන්දීය අගමැතිවරයාගේ නායකත්වයට 76%ක් ජනතා ප්‍රසාදය පළ වී තිබෙනවා.