― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅමෙරිකානු ඩොලරය රුපියල් 230ට නගී

අමෙරිකානු ඩොලරය රුපියල් 230ට නගී

අමෙරිකානු ඩොලරයට රුපියල් 230ක් දක්වා ගෙවීමට මහ බැංකුව තීරණය කර තිබේ.

විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු සිදුකිරීමට වෙළෙඳපොළට ඉඩ සැලසීමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් මෙම තීරණය ගෙන ඇත.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ, විදේශ විනිමය ගනුදෙනු සඳහා අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230කට නොවැඩි මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කෙරේ.