26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසතොසෙන් වැට් බදු නොමැතිව භාණ්ඩ

සතොසෙන් වැට් බදු නොමැතිව භාණ්ඩ

18% ක වැට් බදු වැඩිවීමක් සිදු වුවද එම වැඩි වීම නොමැතිව ග්‍රොසරි භාණ්ඩ විශාල ප්‍රමාණයක් පාරිභෝගිකයන් වෙත ලබාදීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දරුවන්ට අවශ්‍ය සබන්, කොලෝන්, පවුඩර්, බිස්කට් වර්ග මෙන්ම ග්‍රොසරි භාණ්ඩ රැසක් මෙලෙස වැට් බදු නොමැතිව ලබාගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලබාදී ඇති බවයි සතොස ආයතනය පවසන්නේ.

මීට අමතරව ලංකා සතොස වෙතින් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක්ම වෙළෙඳපොළ පවතින මිලට වඩා ඉතා අඩුවෙන් ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී තිබෙනවා.