26.7 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentහිටපු ග්‍රාම නිළධාරීවරයෙක් දුම්රියට බිලිවෙයි

හිටපු ග්‍රාම නිළධාරීවරයෙක් දුම්රියට බිලිවෙයි

විශ්‍රාමික ග්‍රාම නිළධාරීවරයෙක් මග්ගොන දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මග්ගොන, මිල්ලගහකන්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු 73ක් වන පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

අලුත්ගම සිට පොල්ගහවෙල බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.