23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි - විශේෂ පක්ෂ නායක රැස්වීමක්

පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි – විශේෂ පක්ෂ නායක රැස්වීමක්

අද (23) උදෑසන ආරම්භ කළ පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10ක් සඳහා අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළේය.

ඒ විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමක් අනුවයි මෙලෙස මැත්සබයේ කටයුතු අත්හිටුවා ඇත්තේ.

අද පැවැත්වීමට නියමිතව තිබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම සඳහා සභාව එලෙස කල්තබා තිබෙනවා.