25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට යාචකයින් ශීඝ්‍ර ලෙස ඉහළට

මෙරට යාචකයින් ශීඝ්‍ර ලෙස ඉහළට

2019 වසරට සාපේක්ෂව 2023 වර්ෂය වනවිට නාගරික සමාජය තුළ යාචකයින් බිහිවීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ආර්ථික හා සමාජ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

ආර්ථික අර්බුදයත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

යාචකයින් පිළිබඳ නිසි සංගණනයක් නොමැති වීම හේතුවෙන් ඔවුන් විධිමත් වැඩපිළිවෙළක් හරහා ජාතික ආර්ථිකයට එක්කර ගැනීම පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක පවතිනවා.