― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsදකුණු කොරියානු තානාපතිනිය හා ටිරාන් අතර හමුවක්

දකුණු කොරියානු තානාපතිනිය හා ටිරාන් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර විශේෂ හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයේදී සිදු වුණා.

දෙරට අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක කටයුතු සඳහා දකුණු කොරියාවේ සහයෝගය ලබාගැනීම ඇතුළු ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා.