― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවිපක්ෂය මැතිසබේ වර්ජනය කරයි

විපක්ෂය මැතිසබේ වර්ජනය කරයි

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය වර්ජනය කළ බව විපක්ෂය නිවේදනය කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මෙම සැසිවාරය ආරම්භ කෙරුණා.

සැසිවාරය ආරම්භ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාව වර්ජනය කරමින් නැගිට ගොස් ඇති අතර රාජිත සේනාරත්න හා සරත් ෆොන්සේකා සභා ගර්භයේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.