― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅනුරාධපුර රෝහලේ රෝද පුටුවලට ඉබ්බෝ දාලා

අනුරාධපුර රෝහලේ රෝද පුටුවලට ඉබ්බෝ දාලා

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝගීන් ඉතා අසරණ තත්ත්වයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඇවිදීමට බැරි හා අසාධ්‍ය රෝගීන් වෛද්‍යවරුන් හමුවීමට පැමිණෙන අවස්ථාවේදී රෝද පුටුවලින් හා රෝද ඇඳන්වලින් රැගෙන යෑම වැළැක්වීම සඳහා ඒවාට අගුළු දමා ඇති බවයි.

මේ පිළිබඳ ජනතාව අප්‍රසාදය පළ කර ඇති අතර මෙය ඉතාම අමානුෂික ක්‍රියාවක් බවයි ඔවුන් පවසන්නේ.