30 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉරාන විදේශ ඇමති අද දිවයිනට

ඉරාන විදේශ ඇමති අද දිවයිනට

ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අද (19) දිවයිනට පැමිණීමට නියමිතය.

විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ආරාධනයකට අනුවයි ඔහු දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන්නේ.

ඉරාන විදේශ අමාත්‍යවරයා සමඟ ඉරාන ජනාධිපති කාර්යාලයේ, බලශක්ති අමාත්‍යාංශයේ සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතයි.

ඔහුගේ මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍ය අලි සබ්‍රි හමුවෙනු ඇති.