26.7 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtරම්‍යා වනිගසේකර දිවිසැරිය නිම කරයි

රම්‍යා වනිගසේකර දිවිසැරිය නිම කරයි

ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක්, ප්‍රවීන රංගන ශිල්පිනියක් හා මාධ්‍යවේදිනියක් වන රම්‍යා වනිගසේකර අද (08) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය මිය යනවිට 73 හැවිරිදි වියේ පසුවුණා.

දේහය පිළිබඳ අවසන් කටයුතු පවුලේ ඥාතීන් විසින් පසුව දැනුම්දෙනු ඇති.