― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය මෙන්න

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය මෙන්න

බංග්ලාදේශය සමඟ ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ලබන 13,15 සහ 18 යන දිනවල මෙම එක්දින තරගාවලිය පැවැත්වෙනු ඇති.

මෙම තරගාවලියට කුසල් මෙන්ඩිස් නායකත්වය දක්වන අතර චරිත් අසලංක උප නායකත්වය දක්වනු ලබනවා.

මෙවර එක්දින සංචිතය සඳහා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක කැඳවා තිබෙනවා.

කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, මහිෂ් තීක්ෂණ, අකිල ධනංජය, ඩිල්ෂාන් මදුසංක, ළහිරු කුමාර, ප්‍රමෝද් මධුෂාන් ශ්‍රී ලංකා එක්දින සංචිතය නම්කර ඇති ක්‍රීඩකයින් වනවා.