32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංජා කිලෝ 02ක් සමඟ අයෙක් අත්අඩංගුවට

ගංජා කිලෝ 02ක් සමඟ අයෙක් අත්අඩංගුවට

කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් මරදන්කේනි පොලිසිය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔහු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වඩමාරච්චි, නැඟෙනහිර උඩුතුරෙයි ප්‍රදේශයට අයත් අයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

වැඩිදුර විමර්ශනවලින් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවයි මදුරන්කේනි පොලිසිය පැවසුවේ.