― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsIMF නියෝජිතයා අද ජනපති හමුවෙයි

IMF නියෝජිතයා අද ජනපති හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ චැනයොන් රී සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද (15) පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ සිදුකළ සමාලෝචනයේ ප්‍රතිඵල ජනාධිපතිවරයාට දැනුම් දීම මෙම හමුවේ අරමුණයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඊයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවී සාකච්ඡාවක නිරත වූ අතර ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ දී ඇති ශ්‍රී ලංකා රජය මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය සහය සඳහා ඉල්ලීමක් කර නොමැත.