25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsADB වෙතින් ඩොලර් මිලියන 100ක් මෙරටට

ADB වෙතින් ඩොලර් මිලියන 100ක් මෙරටට

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව වෙත ඇමරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය සහ තාක්ෂණික ආධාර ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහායි ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙම මූල්‍යාධාරය ලබාදෙනු ලබන්නේ.