29.5 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංශෝධනය වූ බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

සංශෝධනය වූ බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අවම බස් ගාස්තුව වන රුපියල් 17 රුපියල් 20ක් දක්වා ඉහළ යනු ඇති. සෙසු ගාස්තු 15 කින් ඉහළ ගොස් ඇත.

මෙතෙක් උපරිම බස් ගාස්තුව වූ රුපියල් 1,303 සිට රුපියල් 1,498 ක් දක්වා ඉහළ යන බවයි.