27.8 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලීසියත් එක්ක ඩීල් දාන කංජිපානි ඉම්රාන්

පොලීසියත් එක්ක ඩීල් දාන කංජිපානි ඉම්රාන්

මෙරට සංවිධානාත්මක පාතාල කල්ලි නායකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් මේ වනවිට යළිත් කරළියට පැමිණ තිබෙනවා.

ඒ පාතාලය මැඩලීමේ යුක්තියේ මෙහෙයුම් අතරතුර කංජිපානි ඉම්රාන් පොලීසියට දුන් දුරකථන ඇමතුමක් හේතුවෙන්.

පසුගියදා යුක්තියේ මෙහෙයුම අතරතුර ඔහුගේ සහෝදරයාව අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම දුරකථන ඇමතුම ලබාදෙමින් කංජිපානි ඉම්රාන් පොලීසීයෙන් ඉල්ලා සිටින්නේ ඔහුගේ පවුලේ අයවලුන්ට හිරිහැර නොකරන ලෙසයි.

දුරකථන සංවාදය පහතින්,