ජපානයේ, හොන්ෂු හි නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හොන්ෂු හි නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 6 ක ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි.
භූ කම්පනය කිලෝමීටර් 32 ක් දුරින් ගැඹුරු මුහුදේ හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.


