28.4 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ පමණක් කෝටි 2,227ක සල්ලි අච්චු ගහලා

ඊයේ පමණක් කෝටි 2,227ක සල්ලි අච්චු ගහලා

ඊයේ (14) ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාරයේ බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 22.27කින් වැඩි වී තිබේ.

එයට හේතුව වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 22.27ක හෙවත් රුපියල් කෝටි 2,227 ක නව මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර මුදාහැරීමයි.