25 C
Colombo
Sunday, February 1, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාලුමුවදොර මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් නවතියි

ගාලුමුවදොර මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් නවතියි

රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් සපයන්නැයි රජයට බලකරමින් සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාව හේතුවෙන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රථ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

එමෙන්ම සජබෙ විරෝධතාව හේතුවෙන් ගාලුමුවදොර ඉදිරිපිට ගාලුපාර මේ වන විට සම්පූර්ණයෙන් අවහිර වී ඇත. ‘රට විනාසයි – දැන් ඇති. තවත් වනසන්න දෙන්න බෑ’ යන තේමාව යටතේ මෙම උද්ඝෝෂණය පැවැත්වෙයි.