27.8 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති අද රෑ ජාතිය අමතයි

ජනපති අද රෑ ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (16) රාත්‍රී 8.30ට ජාතිය ඇමතීමට නියමිතය.

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එහිදී ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇත.

මෙම විශේෂ ප්‍රකාශය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.