― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (18) A, B, C, D, E, F, G, H, I, J, K, L කාණ්ඩවලට අයත් ප්‍රදේශ පෙරවරු 8.00 සිට පස්වරු 6 අතර පැය 3 යි විනාඩි 20 ක් සහ සවස 6 සිට රාත්‍රී 11 අතර පැය 1 යි විනාඩි 40 ක් විදුලි කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

මේ අතර P, Q, R, S, T, U, V, W කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට පෙරවරු 9.00 සිට සවස 5.00 දක්වා පැය 2ක් සහ සවස 5 සිට රාත්‍රී 10 දක්වා පැයයි විනාඩි 15ක් විදුලිය කප්පාදු කෙරේ.