30 C
Colombo
Wednesday, December 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් ණය ගන්න ලංකාව වික්කාද?

ඉන්දියාවෙන් ණය ගන්න ලංකාව වික්කාද?

ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමට ඇතිකර ගත් එකඟතා මොනවාදැයි රටට හෙළිකරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) කළුතරදී පැවති විරෝධාතාවයකට එක්වෙමිනි.

රටේ ඉන්ධන අර්බුදයක් පෙන්වා මෙරට තෙල් සැපයුම මුලුමනින්ම ඉන්දියාවට පැවරීමේ උත්සහයක ආණ්ඩුව නිරතවන බවත් හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.