― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරත්තරන් තවත් ගණන් උස්සයි

රත්තරන් තවත් ගණන් උස්සයි

අද වනවිට මෙරට වෙළෙඳපොළේ රන් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර මේ වනවිට ආභරණ තැනීම සඳහා රන් හිඟයක්ද නිර්මාණය වී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයන් පවසයි.

ඒ අනුව අද කැරට් 24 රන් පවුමක මිල රුපියල් 160,000ක් ලෙස ඉහළ ගොස් අති අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් 148,000ක් වශයෙන් ඉහල ගොස් තිබේ.