දියවැඩියාවට එරෙහිව නව ඖෂධයක් හඳුන්වා දීමට චීන වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ක්‍රමය භාවිතා කරමින් බොහෝ සායනික අධ්‍යයන සිදු කර ඇති බවත් මෙම ඖෂධය ලබාදුන් දියවැඩියා රෝගීන්ගේ දියවැඩියා තත්ත්වය යහපත් මට්ටමට පත් වූ බවත්ය.
මෙම ඖෂධය මගින් ඉන්සියුලින් වෙනුවට කෘතිමව ඉන්සියුලින් නිපදවන සෛල නිපදවා දියවැඩියා රෝගීන්ට ලබාදෙනු ලබනවා.
ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත දියවැඩියා රෝගීන් සඳහා මෙම ඖෂධය කදිම විසඳුමක් විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.