23.4 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිලෙනුත් පොඩි මිනිහට හොඳටම කරලා

විදුලි බිලෙනුත් පොඩි මිනිහට හොඳටම කරලා

නව විදුලි බිලේ වැඩිවන ප්‍රතිශතයන් ලෙස පහත රූපයේ දැක්වෙන අගයන් සැලකූ විට දුප්පතාට විදුලි ඒකකයක නව මිල රුපියල් 5.50ක් වේ. කලින් මිල රුපියල් 2.50ක් වන අතර නව මිල වැඩිවීම ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 220කි.

නමුත් ධනපතියාට නැති නම් වැඩිපුර පරිභෝජනය කරන්නන් හට කලින් මිල රුපියල් 45.00ක් වන අතර නව මිල රුපියල් 48.00ක් ලෙස දැක්වේ. මිල වැඩි වීම ප්‍රතිශතයක් ලෙස ගත් විට එම වැඩි වීම 6%ක් පමණි.