නැංවීමට ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය විසින් ජල ගාස්තු ඉහළ නැංවීමට රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ජල ගාස්තු වසර 10කින් ඉහළ නංවා නැති බවත් එම මණ්ඩලය අවධාරණය කරන අතර මාස හයක් සහ අවුරුද්දක කාලයක් අඛණ්ඩව ජල බිල්පත් නොගෙවූ පුද්ගලයන්ගේ සබඳතා විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ.
කොවිඩ් ව්‍යාප්ති ආරම්භවීමත් සමඟ ජල සබඳතා විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය. හිඟ ජල බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවා ඇතැයි ජල සම්පත් මණ්ඩලය පැවසීය.