28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාහන අමතර කොටස් හා ටයර් මිලත් ඉහළට

වාහන අමතර කොටස් හා ටයර් මිලත් ඉහළට

වෙළඳපොළ තුළ ටයර් සහ වාහන අමතර කොටස් මිල ගණන්ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඩොලරයේ අගය ඉහළ යාම හා ආනයන කටයුතු සීමාකිරීම හේතුවෙන් ඇතැම් අමතර කොටස්වල හිඟයක් පවතින බවද අලෙවිකරුවන් පවසයි.

මේ හේතුවෙන් වාහන අමතර කොටස් සහ ටයර් ව්‍යාපාර පවත්වාගෙන යාම අපහසු වී ඇති බව එම වෙළෙඳසැල් හිමියන් මැසිවිලි නගයි.