22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

පුත්තලම මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

අද (18) අලුයම කොළඹ සිට පුත්තලම බලා ධාවනය වූ දුම්රිය අතරමඟ දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙලෙස පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

එමෙන්ම කොළඹ සිට පොල්ගහවෙල බලා ධාවනය වූ දුම්රියක් ද අතරමඟදී කාර්මික දෝෂයකට ලක්වීම නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.