― political ―

වත්මන් වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීම සිහිනයක් පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම...
HomeHot Newsඅධික උණුසුමෙන් ඒබ්‍රහම්ගේ ප්‍රතිමාවට හානි

අධික උණුසුමෙන් ඒබ්‍රහම්ගේ ප්‍රතිමාවට හානි

ඇමරිකාවේ 16 වැනි ජනාධිපතිවරයා වූ ඒබ්‍රහම් ලින්කන්ගේ ඉටි ප්‍රතිමාව ඇමෙරිකාවේ පවතින අධික උණුසුම හේතුවෙන් දියවී ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අඩි 6ක් පමණ උසැති ඉටි රූපයේ හිස රස්නයට දිය වී පහළට නැමී ඇති බවයි.

එළිමහනේ තැන්පත් කර තිබූ ඒබ්‍රහම් ලින්කන් ප්‍රතිමාවේ හානියට පත් හිස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.