27.2 C
Colombo
Sunday, June 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsචීන ගුවන් යානයක් කඩා වැටේ

චීන ගුවන් යානයක් කඩා වැටේ

‘China Eastern’ ගුවන් සමාගමට අයත් බොයිං 737 ගුවන් යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු චීනයේ ගුවංෂි ශුආන්ග් කලාපයට අද (21) දහවල් එම ගුවන් යානය කඩා වැටී ඇති අතර එහි මගීන් 123ක් සහ කාර්ය මණ්ඩලය 09 දෙනෙක් සිට තිබේ.

එම යානය කුමිං සිට ගුවන්ශූ තෙක් පියාසර කරමින් තිබියදී මෙම අනතුරට ලක්ව තිබේ.