26.7 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAccidentකොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ අද (29) දහවල් රිය අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ කන්ටේනර් රථයක් සහ මගී ප්‍රවාහන බස් රථයක් යක්කල ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

කන්ටේනර් රථය මාර්ගයේ ගමන් කරමින් තිබූ ලංගම බස් රථයක පිටිපස කොටසේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම අනතුර හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල හන්දියෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.