― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅපිට නොතේරෙන ජනාධිපති ලේකම්ට විතරක් තේරෙන ගැසට් එක

අපිට නොතේරෙන ජනාධිපති ලේකම්ට විතරක් තේරෙන ගැසට් එක

ජී.එල්. පීරීස් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බව පවසමින් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය යම් දෝෂයක් සහිතය.

එහි දැක්වෙන්නේ නව අමාත්‍ය ධුරයක් බාරගැනීම සඳහා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් සිය අමාත්‍ය ධුරයෙන් 2022 පෙබරවාරි 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් වී ඇති බවයි.

එය විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් නොව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් යනුවෙන් සංස්කරණය විය යුතුය.