― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණික ශ්‍රමිකයින්ට හදිසි අවස්ථාවකදී සම්බන්ධ කර ගැනීමට ඊශ්‍රායල බලධාරීන්ගේ මාර්ගෝපදේශ සහ ක්ෂණික ඇමතුම් දුරකථන අංක කිහිපයක් නිකුත් කර තිබෙනවා.

ඊශ්‍රායලයේ මේ වනවිට පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙනුයි මෙලෙස ක්ෂණික ඇමතුම් දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇත්තේ.

මේ වනවිට ඊශ්‍රායලය තුළ ශ්‍රී ලංකිකයින් 11,000ක් පමණ ඊශ්‍රායලයේ සේවය කරනු ලබනවා.

Israel police (text message – 052 – 2020100)
Magen David Adom (SMS+Whatsapp – 052 – 7000101)
Firefighting and rescue Service (SMS+Whatsapp – 050 – 5960733)
Electric corporation (SMS+Whatsapp – 055 – 70000103)