30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති ඒ. පී. රත්නපාල සමරවීර ඊයේ (07) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවුණා.

1941 වසරේ ජනවාරි 20 වන දින උපත ලද මොහු ඒ.ජී හින්නි අප්පුහාමි මහතාගේ පුත්‍රයා ද වනවා.

මැලිබන් සමූහ ව්‍යාපාරය යනු මෙරට කීර්තිමත් ව්‍යාපාරික ආයතනයක් වන අතර මෙරට බිස්කට් කර්මාන්තය ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ගෙන යාමට ඔහු මහත් මෙහෙයක් ඉටු කළා.