30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරට වැටුණු හැමවෙලේම ගොඩදැම්මේ රනිල් විතරයි

රට වැටුණු හැමවෙලේම ගොඩදැම්මේ රනිල් විතරයි

ඉතිහාසයේ පවා රට කඩාවැටුණු සෑම අවස්ථාවකදීම රනිල් වික්‍රමසිංහ රට භාරගත් බව එක්සත් ජාතික නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (08) රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය නායකවරයා කියා සිටියේ ඉතිහාසයේ පවා ආර්ථිකය කඩා වැටී තිබුණ සෑම මොහොතකදීම රනිල් වික්‍රමසිංහ මහතා නොබියව ආණ්ඩුව භාරගත් බවත් ඔහු එලෙස රට භාරගෙන සෑම අවස්ථාවකදීම රට ගොඩගත් බවත්ය.