30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජාතික හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයින්ට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයින්ට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පතක් නොමැති ඡන්දදායකයින්ට තම රියදුරු බලපත්‍රය, විශ්‍රාමික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය භාවිත කර ඡන්දය ප්‍රකාශ කළ හැකි බව මැතිවරණ කොමිසම පවසනවා.

ඉහත අනන්‍යතාවය තහවුරු කරන ලියකියවිලි නොමැති පුද්ගලයින්ට මැතිවරණ කොමිෂන් සභාවෙන් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පතක් ලබාගත හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.

ඒ අනුව ඔබගේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හමු වී අවශ්‍ය ලියකියවිලි පිරවීමෙන් පසු තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.