― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරියේදී විමල් බරපතල තීරණ ගැනීමට සූදානමින්

ඉදිරියේදී විමල් බරපතල තීරණ ගැනීමට සූදානමින්

රටේ තත්ත්වය පිළිබද සිතා ඉදිරියේදී ඉතා බරපතල තීන්දු තීරණ ගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 ක සාමාජිකයින් ඊයේ පැවැත්වූ හදිසි රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.