28.9 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා - අයර්ලන්ත දෙවැනි තරගය අද

ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවැනි තරගය අද

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අද (13) පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.30ට ඩබ්ලින් නුවර දී පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පළමු තරගය ජයගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එහිදී කඩුලු 07කින් අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කළා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය අනුෂ්කා සංජීවනි විසින් හොබවනු ලබන අතර අයර්ලන්ත කණ්ඩායමේ නායකත්වය ලෝරා ඩෙලනි (Laura Delany) විසින් මෙහෙයවනු ලබනවා.