29.5 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

අද (21) උදෑසන කොළඹ කොටුව දක්වා ධාවනය වන කාර්යාල දුම්රියවල ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

පුත්තලම දුම්රිය මාර්ගයේ හලාවත සහ බංගදෙණිය අතර ප්‍රදේශයට ගසක් කඩා වැටීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අද (21) අලුයම් කාලයේදී මෙම ගස කඩා වැටී ඇති බවයි.