29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසජිත්ගේ ප්‍රබලයන් 10 ක් රනිල් සමඟ එක්වෙයිද..?

සජිත්ගේ ප්‍රබලයන් 10 ක් රනිල් සමඟ එක්වෙයිද..?

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

ඒ සජිත් පිල අතහැර මන්ත්‍රීවරුන් පිරිසක් රනිල් සමග එකතුවීමට සිටිනා බවයි.

මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ සිටින බවද ඒ නම් ලයිස්තුව ඕනෑම මොහොතක ඉදිරිපත් කළ හැකි බවද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.