25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ගණන් ඉස්සූ රත්තරන් මිල

තවත් ගණන් ඉස්සූ රත්තරන් මිල

මෙරට රන් වෙළෙඳපොළේ මිල ගණන් නැවතත් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.

මේ වනවිට වෙළෙඳපොළේ රත්‍රන් හිඟයක්ද පවතින බව කොළඹ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයන් පවසයි.

ඒ අනුව අද (25) වනවිට කොළඹ හෙට්ටිවීදියේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 167,000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කැරට් 22 රන් පවුමක් රුපියල් 154,500ක් ලෙස මිල දැක්වෙයි.