― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබිම්ස්ටෙක් විදේශ අමාත්‍ය සමුළුව අද

බිම්ස්ටෙක් විදේශ අමාත්‍ය සමුළුව අද

බිම්ස්ටෙක් සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව අද (29) පැවැත්වේ.

ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශලාවේදීයි.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 5 වැනි බිම්ස්ටෙක් සමුළුවට ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, මියන්මාර්ය, තායිලන්තය, නේපාලය ඇතුළු රටවල් 7ක නියෝජිතවරු එක්ව සිටිති.