26.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු ජනපතිට අධිකරණ නියෝගයක්

හිටපු ජනපතිට අධිකරණ නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ලබාදීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

එම තහනම් නියෝග අද (29) සිට සති හතරකින් පසුව ක්‍රියාත්මක වන බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.