― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඖෂධ වර්ග 40ක් තොග සීමිතයි

ඖෂධ වර්ග 40ක් තොග සීමිතයි

රජයේ රෝහල්වල ඖෂධ වර්ග 40ක් ප්‍රමාණවත් වන්නේ තවත් සති තුනකට පමණක් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

කෙසේනමුත් එම සියලු ඖෂධ කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා කටයුතු සම්පාදනය කර ඇති බවත් මේ වනවිට රජයේ රෝහල්වල ඖෂධ වර්ග දෙකක් නොමැති බවත් එහි ලේකම් වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කළේය.