32 C
Colombo
Friday, May 2, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅන්තර්ජාල, ජංගම දුරකතන සේවාවන්ට බාධා

අන්තර්ජාල, ජංගම දුරකතන සේවාවන්ට බාධා

විදුලි කප්පාදුවත් සමඟ ජංගම දුරකතන සේවා සපයන ආයතන කිහිපයක් මේ වනවිට විශේෂ දැනුම්දීමක් කර තිබේ.

අදාළ දැනුම්දීමේ සඳහන් වන්නේ දිගු වේලාවක් විදුලි කප්පාදුව සිදුවීම හේතුවෙන් ඔවුන්ගේ 3G සහ 4G සම්ප්‍රේෂණ ජාල පද්ධතිවලට බාධා ඇති වන බවයි.

එම ආයතන පෙන්වා දෙන්නේ විදුලි කප්පාදුව සමඟ විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමටද ඉන්ධන හිඟය හේතුවෙන් බාධා එල්ලවී ඇති බවය.