29.5 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ මිල යළි ඉහළ යන ලකුණු

ඖෂධ මිල යළි ඉහළ යන ලකුණු

යළිත් ඖෂධ මිල ඉහළ දැමීම කෙරෙහි රජයේ අවදානය යොමු වී තිබේ.

ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කළේ ඖෂධ මිල වැඩි කරන්නේද නැද්ද යන තීරණය අද (31) හෝ හෙට (01) ප්‍රකාශයට පත් කළ හැකි බවයි.

රටේ පවතින ඩොලර් අර්බුදය නිසා රජයේ රසායනාගාර තුළ සිදුකෙරෙන පරීක්ෂණ සීමා කිරීමට සිදුව ඇති බවත් සැත්කම් කිරීමේදී නිර්වින්දනයට යොදා ගන්නා සහ හෘද රෝගීන්ට ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ දෙකක් රජයේ රෝහල් තුළ හිඟවීම සම්බන්ධයෙනුත් ඔහු අදහස් දැක්වීය.