28.9 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩීසල් නැවට ඩොලර් ගෙවීම තවත් ප්‍රමාද වෙයි

ඩීසල් නැවට ඩොලර් ගෙවීම තවත් ප්‍රමාද වෙයි

මෙරට මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 රැගත් නෞකාවට ඩොලර් ගෙවීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම නෞකාව සිංගප්පුරුවේ ලියාපදිංචි විටෝල් සමාගමට අයත් වන අතර මේ වනවිට දින තුනකට අධික කාලයක් එම නෞකාව මෙරට මුහුදු තීරයේ නැංගුගරම් ලා ඇත්තේ ඩීසල් තොග ගොඩබෑමට මුදල් ගෙවීම සිදු නොකිරීම නිසාය.